කිරිබත්ගොඩ කඩවත සීමාවෙන් සුපිරි මහල් 4 ක පර්චස් 8.5 ක නිවසක් සහ ව්‍යාපාරික ස්ථානයක් විකිණීමට.
▪️7 bedroom .
▪️4 barthrooms .
▪️Hot water .
▪️TV lobby .
▪️Office Room .
▪️3 Pantries
▪️Balcony
📍බිම් මහල සහ පළමු මහල අංග සම්පූර්ණයි.
📍බිම් මහලේ දැනටමත් සාර්ථකව පවත්වාගෙන යනු ලබන විශේෂඥ වෛද්‍ය මධ්‍යස්ථානයක් සහ සියළු පහසුකම් සහිත බාහිර රෝගී අංශයකින්ද යුක්තයි.
📍ඉහල මහළ විවෘත ටෙරසයක් ලෙස සකසා ඇත.
🔅බැංකු ණය ලබා ගත හැක.
🔅ඉහළම නේවාසික පරිසරය.
🔅රුපියල් *මිලියන 150* යි.
🔅ඉක්මනින් විදේශ ගත වන හෙයින් පරීක්ෂා කර බලා මිළ ගනන් සාකච්ඡා කර ගත හැක.
Compare listings
Compare