කඩවත වෑබොඩ පාරේ 1.5km ක් ඇතුලත HOME LAND වෙන්දේසි ඉඩමෙන් අගනා පර්චස් 6ක් නැවත විකිණීමට තිබේ.
විදේශ ගත වීම සදහා ඉක්මනින් විකිණීමට.
නිවසක් තැනීමට හෝ ආයෝජනයට වඩාත් සුදුසු වේ.

අඩි 20 පාර
නළ ජලය
විදුලිය

බැංකු ණය ලබා ගත හැකිය

අනුමත Plan
රුපියල් *ලක්ෂ 49* යි.

*පර්චස් 6*

කඩවත HIGHWAY ( අධිවේගී පිවිසුමට ) විනාඩි 10 යි

නුවර පාරට විනාඩි 5යි. ( කඩවත වෑබොඩ හන්දියට )
*Malee Properties and Construction (pvt) ltd*
Call and WhatsApp 077 53 75 610
077 53 75 698