බත්තරමුල්ල, පැලවත්ත, අකුරේගොඩ පාරේ වාණිජ දේපල ( Commercial Property ) විකිණීමට
කාර්යාල / ආපනශාලා / ප්රදර්ශනාගාර / අධ්‍යාපන ආයතනයක් සදහා වඩාත් සුදුසු යි.
ප්‍රධාන මාර්ගයට මුහුණලා
ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ සිට මීටර් 200 යි.
මහල් දෙකක් සහ බිම් මහලක් නිම කර ඇත.
මහල් හතරක් සදහා අනුමත කර ඇත.
පර්චස් 7 යි. ( වර්ග අඩි 3000 )
පාර අයිනේ වාහන 4ක් ගාල් කිරීමට හැකි අවකාශය.
රුපියල් *මිලියන 50* යි.
Compare listings
Compare