ගම්පහ යක්කල සිට නිට්ටඹුව දක්වා දිවෙන නුවර පාරේ

යක්කල බෝගමුව ප්
රධාන පාරට පෙනෙන දුරින්

ඉතා නවීන පන්නයේ තට්ටු දෙකක නිවසක් සහ පර්චස් 24 ක් ඉතා ඉක්මනින් විකිණීමට
පර්චස් 24 යි
නිදන කාමර 5
Attached බාත්රූම් 4 ( Bath tab සහිතව )
පැන්ට්
රිය, TV Lobby, වැරන්ඩාව, Store Room, Roller Door
විදේශයෙන් පුද්ගලිකව භාණ්ඩ ආනයනය කර නිවස තනවා ඇත.
සම්පූර්ණ ගඩොලින් බිත්ති සකසා ඇත.
යක්කල නිට්ටඹුව ප්
රධාන පාරට ඇවිද යන දුරින් ( 30m )

නිදහස් පරිසරය
පාසල්, රෝහල්, බැංකු ඇතුළු සියළු නාගරික පහසුකම් අතේ දුරින්

Floor Area වර්ග අඩි 4200
වාහන 8ක් නවතා තැබිය හැකිය
රුපියල් *ලක්ෂ 440 යි.

මිල ගණන් සාකච්ඡා කර ගත හැක
*Malee Properties and Construction (pvt) ltd*
Call and WhatsApp 077 53 75 610
077 53 75 698